What We Offer
Our Work Enables
Critical Benefits
We help you grow and sell aquatic plants, teaching you sustainable aquaplanting techniques while guiding you to reach the global market.
අපි ඔබට ජලජ පැල වගා කර,ස්ථායී ජලජ වගා තාක්ෂණයන් ඉගෙනීමට උපදෙස් ලබාදී, ගෝලීය වෙළඳපොළට ළඟා වීමට මාර්ගෝපදේශනය කරමින්. විකිණීමේ ක්‍රම සාර්ථකව සිදුකර ගැනීමට සහය වන්නෙමු,

Learn Sustainable Aquaplanting
Grow healthy aquatic plants at home or business scale.
නිවසට හෝ ව්‍යාපාර මට්ටමින් සෞඛ්‍ය සම්පන්න ජලජ පැල වගා කරන්න..

Sell Locally & Globally
Unlock revenue opportunities in local and export markets.
දේශීය හා අපනයන වෙළඳපොළවල ආදායම් අවස්ථා විවෘත කරගන්න..

Step-by-Step Export Guidance
Reach international buyers with confidence.
විශ්වාසයෙන් අන්තර්ජාතික ගැනුම්කරුවන් වෙත ළඟා වන්න..
Building Ecology Resilience
and environment

Protecting
Nature

Protecting Eco
Activities

Recycling
Programs
Watch our videos & explore more
Grow & Sell Aquatic Plants with Confidence
අපේ Aquarium Planting පාඨමාලාව සමඟ ඔබේ දක්ෂතාව වර්ධනය කරන්න
අපේ Aquarium Planting පාඨමාලාව ඔබට ජලජ පැල වගා කරන ආකාරය සරලව, ක්‍රමවත් ලෙස ඉගෙන ගැනීමට අවස්ථාව සපයනු ලබන අතර මෙම පාඨමාලාව තුළින් ඔබට ස්ථායී වගා තාක්ෂණ, පැල සෞඛ්‍ය පාලනය, වාණිජ වශයෙන් විකිණීමේ ක්‍රම, සහ ගෝලීය වෙළඳපොළට ළඟා වීමට උපදෙස් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඔබේ දක්ෂතාව වර්ධනය කර අලෙවි සහ ජලජ පැල වගා යාත්‍රාව ආරම්භ කිරීමට දැන්ම අප හා එක්වන්න!!
Submit Your Feedback
ඔබේ අදහස් හා යෝජනා අප වෙත දන්වන්න!







